IVF (In Vitro Fertilization) ප්‍රතිකාර ක්‍රමය

IVF (In Vitro Fertilization) ප්‍රතිකාර ක්‍රමය යටතේ කාන්තාවගේ ඩිම්බ හා පුරුෂයාගේ ශුක්‍රාණු යන දෙවර්ගයම පිටතට ගෙන රසායනික තත්ත්ව යටතේ විද්‍යාගාරය තුළ පිළියෙල කරන ලද කළලයක් නැවත ගර්භාෂය තුළ තැන්පත් කිරීම සිදු කරයි.
ඔබ පහත සදහන් දුර්වලතා වලින් පෙලෙන්නේ නම් ඔබට ප්‍රතිකාර ක්‍රමය නිර්දේශ කෙරේ.

  • Fallopian tube damage or blockage (පැලෝපීය නාළවල හානි හා අවහිරතා)
  • Ovulation Disorders (ඩිම්බ මෝචනයේ සංකූලතා)
  • Endometriosis
  • Uterine fibroids
  • Previous tubal sterilization or removal
  • Impaired sperm production or function (ශුක්‍රාණු ජනනයේ හා ක්‍රියාකාරීත්වයේ දුර්වලතා)
  • Unexplained subfertility (පැහැදිලි කළ නොහැකි මදසරැබාවය)
  • Genetic Disorders (ජානමය සංකූලතා)
English
Powered by TranslatePress