කර්මානූරූපීව මව් කුස පිළිසිඳගැනීම

මෙය පෙනෙන මානයත් නොපෙනෙන මානයත් අතර සංකලනයයි.

දරුවන් මව් කුස තෝරාගන්නේ දෙමව්පියන් මෙන්ම දරුවාගේ ද පින පව අනුවය. එසේ නැතහොත් වාසනාව අවාසනාව අනුවය. මෙය දෛවෝපගත සිද්ධියකි. මෙම කලලයට ජීවී බව ලැබෙන ආකාරය විශ්මිතය. නමුත් එය පරීක්ෂණ නළයක් තුළ හෝ විද්‍යාගාරයක් තුළ තහවුරු කළ නොහැක. 

විද්‍යාව කොතෙක් දියුණු වුවද මෙවැනි ඇසට නොපෙනෙන මානයක් විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි දේ කොතෙකුත් පවතී.

 

(මහාතණ්හාසංඛය සූත්‍රය)

 

කර් මානුරූපීව මව්කුස පිළිසිඳගැනීම විග්‍රහ කරමින් Fertisoiuth ආයතනය පියවරෙන් පියවර දරුඵල ප්‍රමාද මාපියන්ට තම දරුඵල සිහිනය සැබෑ කිරීමට විවිද සේවාවන් හඳුන්වා දෙමින් සරලතම ප්‍රතිකාරයේ සිට සංකීර්ණතම ප්‍රතිකාරය දක්වා රෝගීන් ගෙන යමින්, කෙසේ හෝ ඔවුන්ගේ දරුඵල සිහිනය සැබෑ කිරීමට කැප වෙමින් කටයුතු කරයි.

කලලයක් සෑදීමට අවශ්‍ය අනිවාර්යය සාධක ක්‍රම උපරිම සාර්ථකත්වය වියදම
ශුක්‍රාණු හා බිත්තර සරුවීම.
සංසර්ගය (ස්වභාවික)
5/100

(ලක්ෂ 8-15)


($ /£)

  • ස්ථානය අනුව වෙනස් වේ.
ශුක්‍රාණු හා බිත්තර
IUI ප්‍රතිකාරය (තැන්පත් කිරීම)
(8,15,40)/100
IVF ප්‍රතිකාරය (නළ දරු තාක්ෂණය)
50/100

විඤ්ඤාණයාගේ පහලවීම. ***
පින (පණ)
කර්මානූරූපීව මව් කුස පිළිසිඳ ගැනීම සිදුවේ. කර්මය වළක්වාගත හැක්කේ ධර්මයෙන්ම පමණි.

  • සිල්පද.
  • නොපසුබට වීර්යය.
  • ධාර්මික ජීවිතය.
  • තමාගේ දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීම.
  • දරුවන් නොමැති අයට උදව් කිරීම.
දරුවෙකු වෙනත් කෙනෙකුගෙන් දරු කමට හදා ගැනීම.
100/100
ta_LKTA
Powered by TranslatePress